tag:blogger.com,1999:blog-6860460491505610766.post1683459684338662388..comments2023-05-05T00:24:39.907-07:00Comments on තමීරගේ තීරය: Karmic Koala සමග GRUB 2Thameerahttp://www.blogger.com/profile/02290505322868497863noreply@blogger.comBlogger11125tag:blogger.com,1999:blog-6860460491505610766.post-62310301719894151362009-11-16T01:15:13.214-08:002009-11-16T01:15:13.214-08:00This comment has been removed by the author.අ - c - තhttps://www.blogger.com/profile/10155211000913262795noreply@blogger.comtag:blogger.com,1999:blog-6860460491505610766.post-76103108108802093902009-11-16T01:11:01.913-08:002009-11-16T01:11:01.913-08:00This comment has been removed by the author.අ - c - තhttps://www.blogger.com/profile/10155211000913262795noreply@blogger.comtag:blogger.com,1999:blog-6860460491505610766.post-29201972854636985432009-11-15T21:33:50.141-08:002009-11-15T21:33:50.141-08:009.10 අද තමයි බාගත්තෙ. බලමු කොහොමඩ කියල...9.10 අද තමයි බාගත්තෙ. බලමු කොහොමඩ කියල...කෝසලhttps://www.blogger.com/profile/05746943972364768374noreply@blogger.comtag:blogger.com,1999:blog-6860460491505610766.post-11122970049417580332009-11-15T21:28:21.748-08:002009-11-15T21:28:21.748-08:00This comment has been removed by the author.කෝසලhttps://www.blogger.com/profile/05746943972364768374noreply@blogger.comtag:blogger.com,1999:blog-6860460491505610766.post-75664003716400944752009-11-15T12:16:19.632-08:002009-11-15T12:16:19.632-08:00GRUB2 මීට පෙර Debian lenny පද්ධතිය සමඟත් ලබා දුන්න...GRUB2 මීට පෙර Debian lenny පද්ධතිය සමඟත් ලබා දුන්නා. නමුත් මේ වගේ ඒකාධිකාර ස්වරූපයකින් නම් නෙවෙයි. තවමත් beta අවවධියේ තියෙන GRUB2 ආරක්ෂිත භාවය ගැන නම් සෑහීමකට පත් වෙන්න බැහැ. ඒ ගැන මම මගේ ඉංග්රීසි බ්ලොග් අඩවියේ ලියා ඇති. ළඟදිම සිංහල බ්ලොග් අඩවියෙත් පළ කරන්නම්.

මම Karmic Koala ස්ථාපනය කළ වහාම මුලින්ම කළේ පැරණි GRUB එක (GRUB Legacy) ස්ථාපනය කර ගැනීම.ශාකුන්තල | Shaakunthalahttps://www.blogger.com/profile/18267761577411009013noreply@blogger.comtag:blogger.com,1999:blog-6860460491505610766.post-90452064493840456912009-11-15T10:19:34.440-08:002009-11-15T10:19:34.440-08:00@chamila_dealwis
වේගෙ කලින් එකට වඩා නම් හොඳයි වගේ....@chamila_dealwis
වේගෙ කලින් එකට වඩා නම් හොඳයි වගේ. ඒත් මං හිතුවෙ මීට වඩා ෆාස්ට් වෙයි කියල.
මටත් මුලදි SCIM නැතුව හොල්මන් වෙලා හිටියෙ. පස්සෙ අතපත ගගා ඉන්නකොට තමයි ibus අහුවුණේThameerahttps://www.blogger.com/profile/02290505322868497863noreply@blogger.comtag:blogger.com,1999:blog-6860460491505610766.post-22618268643130704462009-11-15T09:48:29.873-08:002009-11-15T09:48:29.873-08:00වේගය කලින් ඒවට වඩා වැඩියි වගේ නැද්ද?
සිංහල අවුලක...වේගය කලින් ඒවට වඩා වැඩියි වගේ නැද්ද?

සිංහල අවුලක් තිබුනා. ඉතින් මම පරණ විදියටම SCIM දා ගත්තා. iBus දැක්කෙ පස්සෙ.

GRUB එක /boot/grub එක අස්සෙ නෑ කියලා අදයි දැක්කෙ. හොයන්න ගෙදර ආවම තමයි මේ සටහන දැක්කෙ. නියමයි.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6860460491505610766.post-55755670212555678772009-11-15T09:18:16.393-08:002009-11-15T09:18:16.393-08:00@Supun Budhajeewa
Grub එක්ක ඔට්ටුවෙන්න බය වෙන්න එ...@Supun Budhajeewa
Grub එක්ක ඔට්ටුවෙන්න බය වෙන්න එපා :P

@shamee de silwa
ඔය පහන් දීල තියෙන ලින්ක් එකෙන් තමයි මාත් විස්තරේ හොයාගත්තෙThameerahttps://www.blogger.com/profile/02290505322868497863noreply@blogger.comtag:blogger.com,1999:blog-6860460491505610766.post-42387490816153955052009-11-15T07:58:46.895-08:002009-11-15T07:58:46.895-08:00https://help.ubuntu.com/community/Installation/Fro...https://help.ubuntu.com/community/Installation/FromUSBStickAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6860460491505610766.post-75110452203780444732009-11-15T06:30:35.831-08:002009-11-15T06:30:35.831-08:00ubuntu startup disk pen 1 හදන්නෙ කොහොමද?ubuntu startup disk pen 1 හදන්නෙ කොහොමද?shamee de silwahttps://www.blogger.com/profile/14259507066584295553noreply@blogger.comtag:blogger.com,1999:blog-6860460491505610766.post-4544138369967748372009-11-15T05:25:11.138-08:002009-11-15T05:25:11.138-08:00එහෙනං දැං GRUB එක්ක ඔට්ටුවෙන්න බය වෙන්න ඕන නෑ?
සබ...එහෙනං දැං GRUB එක්ක ඔට්ටුවෙන්න බය වෙන්න ඕන නෑ?

සබැඳියට ස්තුතියි! :)budhajeewahttps://www.blogger.com/profile/05635835530520251012noreply@blogger.com