tag:blogger.com,1999:blog-6860460491505610766.post3263078302659487786..comments2023-05-05T00:24:39.907-07:00Comments on තමීරගේ තීරය: පෙප්සි සහ apt-getThameerahttp://www.blogger.com/profile/02290505322868497863noreply@blogger.comBlogger23125tag:blogger.com,1999:blog-6860460491505610766.post-16769952567751210232010-02-22T00:31:32.431-08:002010-02-22T00:31:32.431-08:00@දසයා
පොඩි ප්ලෑනක් නොතිබුණෙමත් නෑ, හැබැයි පෙප්සි හ...@දසයා
පොඩි ප්ලෑනක් නොතිබුණෙමත් නෑ, හැබැයි පෙප්සි හැලිච්ච එක ප්ලෑනෙ කෑල්ලක් නෙවෙයි :D
ඔව් ඉතින් එහෙමවුණොත් බර ගාණක රෙපයාර් වැටෙයිThameerahttps://www.blogger.com/profile/02290505322868497863noreply@blogger.comtag:blogger.com,1999:blog-6860460491505610766.post-8348179359373706332010-02-22T00:20:29.714-08:002010-02-22T00:20:29.714-08:00ලස්සන ගෑණු ළමයි ඉන්න මේසයක් ළඟ තියන මේසෙකටට යනවා. ...ලස්සන ගෑණු ළමයි ඉන්න මේසයක් ළඟ තියන මේසෙකටට යනවා. පෙප්සි එක හලාගන්නවා. ෂා.. ලස්සනට ප්ලෑන් කරල වැඩේ දීල තියනවනෙ. වහිලුවක් කරේ. වතුර වැටීම වගේ සිද්ධිවලදි වොරන්ටිත් නැතුව යනව නේ. වැඩ කලේ නැත්නම් සොරි ඩොට් කොම් තමා නේද.Sandun Dasanayakehttps://www.blogger.com/profile/15874572559250696967noreply@blogger.comtag:blogger.com,1999:blog-6860460491505610766.post-91996427065438458462010-02-21T19:20:14.066-08:002010-02-21T19:20:14.066-08:00@තිස්ස දොඩන්ගොඩ
අනිවා :)@තිස්ස දොඩන්ගොඩ
අනිවා :)Thameerahttps://www.blogger.com/profile/02290505322868497863noreply@blogger.comtag:blogger.com,1999:blog-6860460491505610766.post-83527298722435676282010-02-21T17:33:39.297-08:002010-02-21T17:33:39.297-08:00ඕං අක්කලා...ඕං අක්කලා...තිස්ස දොඩන්ගොඩhttps://www.blogger.com/profile/08884749378834277893noreply@blogger.comtag:blogger.com,1999:blog-6860460491505610766.post-47466654577272031292010-02-21T07:56:57.697-08:002010-02-21T07:56:57.697-08:00ඒකනම් අමූලික ඇත්ත :pඒකනම් අමූලික ඇත්ත :pඉෂාන් තිළිණ සෝමසිරි (Ishan Thilina Somasiri)https://www.blogger.com/profile/04094410213679750083noreply@blogger.comtag:blogger.com,1999:blog-6860460491505610766.post-32191358979813796622010-02-21T07:53:33.393-08:002010-02-21T07:53:33.393-08:00@ඉශාන් තිළිණ
අක්කල තමයි මයෙ හිතේ, කොහොමත් වැඩි ආර...@ඉශාන් තිළිණ
අක්කල තමයි මයෙ හිතේ, කොහොමත් වැඩි ආරස්සාවට අක්කල කියන එක ඇඟට ගුණයිනෙ ;)Thameerahttps://www.blogger.com/profile/02290505322868497863noreply@blogger.comtag:blogger.com,1999:blog-6860460491505610766.post-46702506125100207492010-02-21T07:48:54.961-08:002010-02-21T07:48:54.961-08:00අරගොල්ලෝ අක්කලා කියලා ෂුවර්ද ?? ;)අරගොල්ලෝ අක්කලා කියලා ෂුවර්ද ?? ;)ඉෂාන් තිළිණ සෝමසිරි (Ishan Thilina Somasiri)https://www.blogger.com/profile/04094410213679750083noreply@blogger.comtag:blogger.com,1999:blog-6860460491505610766.post-2948235705625984192010-02-21T06:56:46.261-08:002010-02-21T06:56:46.261-08:00@ගයන්ත
හික්, මට ඕක අමතක වුණානෙ!
@BEAUTIFUL SRI LA...@ගයන්ත
හික්, මට ඕක අමතක වුණානෙ!

@BEAUTIFUL SRI LANKA
ඔය විදිය කිව්වෙ? :/Thameerahttps://www.blogger.com/profile/02290505322868497863noreply@blogger.comtag:blogger.com,1999:blog-6860460491505610766.post-38451054125010884132010-02-21T03:00:55.657-08:002010-02-21T03:00:55.657-08:00වැටුනෙනම් පෙප්සි තමයි, හැබැයි ඔයවිදියට නෙමේ නේදවැටුනෙනම් පෙප්සි තමයි, හැබැයි ඔයවිදියට නෙමේ නේදsanjeewhttps://www.blogger.com/profile/01348709823595886578noreply@blogger.comtag:blogger.com,1999:blog-6860460491505610766.post-34316644161230833392010-02-21T02:55:56.855-08:002010-02-21T02:55:56.855-08:00ඕකනෙ කියන්නෙ කෝක් බොන්න කියල.. :D | ඕකනෙ කියන්නෙ ක...ඕකනෙ කියන්නෙ කෝක් බොන්න කියල.. :D | ඕකනෙ කියන්නෙ කෝක් බොන්න කියල.. :D | http://bit.ly/9cbR3NGNShttps://www.blogger.com/profile/06496812948053393698noreply@blogger.comtag:blogger.com,1999:blog-6860460491505610766.post-12179384024882576152010-02-21T02:55:14.160-08:002010-02-21T02:55:14.160-08:00ඕකනෙ කියන්නෙ කෝක් බොන්න කියල.. :D | http://bit.ly...ඕකනෙ කියන්නෙ කෝක් බොන්න කියල.. :D | http://bit.ly/9cbR3NGNShttps://www.blogger.com/profile/06496812948053393698noreply@blogger.comtag:blogger.com,1999:blog-6860460491505610766.post-16386154404792055332010-02-21T00:49:48.022-08:002010-02-21T00:49:48.022-08:00@Supun Budhajeewa
වොරන්ටි නම් ඉවරවෙලා අවුරුද්දකටත්...@Supun Budhajeewa
වොරන්ටි නම් ඉවරවෙලා අවුරුද්දකටත් වැඩියි.

"ලැප ඇමරිකන් නිසා ඇමරිකන් බීම වලට ඔට්ටු ඇති!"
:D :DThameerahttps://www.blogger.com/profile/02290505322868497863noreply@blogger.comtag:blogger.com,1999:blog-6860460491505610766.post-24211486830264000032010-02-20T23:27:46.136-08:002010-02-20T23:27:46.136-08:00අප්පා, මාර සීන් එක! අර කීවත් වගේ සර්විස් පාරක් දාල...අප්පා, මාර සීන් එක! අර කීවත් වගේ සර්විස් පාරක් දාල ගත්තනං නේද හොඳ?

වතුර ගියොත් සමහරු වොරන්ටි එකට සර්විස් කරන්නෙ නෑ නෙ, මතක ඇතුව කියන්න වතුර නෙවේ පෙප්සි ගියේ කියලා. ලැප ඇමරිකන් නිසා ඇමරිකන් බීම වලට ඔට්ටු ඇති! :Dbudhajeewahttps://www.blogger.com/profile/05635835530520251012noreply@blogger.comtag:blogger.com,1999:blog-6860460491505610766.post-73662940195137199802010-02-20T23:14:59.470-08:002010-02-20T23:14:59.470-08:00@බුද්ධි
අක්කල නම් ඉතිං ඕන තරම්, පොඩ්ඩක් වටපිට බලල ...@බුද්ධි
අක්කල නම් ඉතිං ඕන තරම්, පොඩ්ඩක් වටපිට බලල සුදුසු තැනකින් වාඩි වෙන එක තමයි තියෙන්නෙ ;)Thameerahttps://www.blogger.com/profile/02290505322868497863noreply@blogger.comtag:blogger.com,1999:blog-6860460491505610766.post-60412863882578138572010-02-20T23:10:17.127-08:002010-02-20T23:10:17.127-08:00@Madushanka
ඒක තමයි බය, එක සැරේට පේන්නෙ නැතිවුණාට ...@Madushanka
ඒක තමයි බය, එක සැරේට පේන්නෙ නැතිවුණාට ඔය වගේ ලෙඩ දෙන්න ගනීද දන්නෙ නෑ.

@මුචලින්ද
හෆොයි උඹේ කෑම ඉතින් අපි දැකල තියෙනවනෙ :DThameerahttps://www.blogger.com/profile/02290505322868497863noreply@blogger.comtag:blogger.com,1999:blog-6860460491505610766.post-69923061548906305382010-02-20T23:10:08.385-08:002010-02-20T23:10:08.385-08:00ඔය පෙප්සියකුයි ලැපකුයි අරං එක්සෙල් ලොකෙට යන්න ඉන්න...ඔය පෙප්සියකුයි ලැපකුයි අරං එක්සෙල් ලොකෙට යන්න ඉන්න අය මතක් කරලා පෙපර් සර්වියටි ටිකකුත් අරං පලයල්ලා. තමීරයට උදවි කරපු අර අක්කලා හිටියෙ නැත්තං එහෙම......Buddhi https://www.blogger.com/profile/09608842851552825572noreply@blogger.comtag:blogger.com,1999:blog-6860460491505610766.post-22068620885068978672010-02-20T22:03:11.544-08:002010-02-20T22:03:11.544-08:00ඒකට මම වගේ ඔක්කොටම කලින් කෑම බීම ටික ඉවර කරලා ඉඳහන...ඒකට මම වගේ ඔක්කොටම කලින් කෑම බීම ටික ඉවර කරලා ඉඳහන් බං.මාත් ඔය කැඩිච්ච ලැපකුයි, පෙප්සියකුයි අරන් එක්සෙල් ලෝකේ පැත්තේ යන්න ඕන.Rachintha Jayawardhanahttps://www.blogger.com/profile/07541878786225573325noreply@blogger.comtag:blogger.com,1999:blog-6860460491505610766.post-48192824370496964012010-02-20T21:58:01.915-08:002010-02-20T21:58:01.915-08:00මගේ laptop එකට වතුර වැටිල හරි වදයක් උනා මාස කිහිපය...මගේ laptop එකට වතුර වැටිල හරි වදයක් උනා මාස කිහිපයකට කලින්. ඔක්කොම කෑලි ගලවල වෙනම දවසක් විතර වේලෙන්න තියල ගත්තහම හරි ගියා. හැබැයි battery එක ටිකක් අවුල්.Madushankahttps://www.blogger.com/profile/13884886088692654558noreply@blogger.comtag:blogger.com,1999:blog-6860460491505610766.post-7736386992758321932010-02-20T21:27:31.797-08:002010-02-20T21:27:31.797-08:00@ගයාන් තාරක
හ්ම්, තනි සුද්දයක් දෙන්න වෙයි වගේ
@Th...@ගයාන් තාරක
හ්ම්, තනි සුද්දයක් දෙන්න වෙයි වගේ

@Thilina
හෙහෙ, එහෙම වුණා නම් ජීවත් වෙලා මොකටද? :D

@ශාකුන්තල
අනිවා! අධිවේගී සබඳතාවය. ආහාර පාන. නළ ජලය. සුන්දර වටපිටාව. :D

@බිඟුවා
මම ඉතින් ප්රතිපත්තියක් විදියට ගෑණු ළමයි දිහා බල බල ඉන්නෙ නෑ, උඹල දන්නවනෙ ඉතින් ;)Thameerahttps://www.blogger.com/profile/02290505322868497863noreply@blogger.comtag:blogger.com,1999:blog-6860460491505610766.post-76651927143526303672010-02-20T21:23:27.130-08:002010-02-20T21:23:27.130-08:00@ශාකූ,
යනකොට මතක් කරලා පෙප්සි එකකුත් අරගෙන යමන් හර...@ශාකූ,
යනකොට මතක් කරලා පෙප්සි එකකුත් අරගෙන යමන් හරිද?
අනික හොඳ තැනක් බලලා ඉඳ ගනින් මතක් කරලාම.

මේ එක නෙමේ මොකෝ උනේ අර අක්කාලාට ඊට පස්සේ...
උඹේ ලැප ගැන නම් පස්සේ බලන්න බැරියැ...

/බිඟුවා...!බිඟූhttps://www.blogger.com/profile/04233359031405481298noreply@blogger.comtag:blogger.com,1999:blog-6860460491505610766.post-48207741180947596062010-02-20T21:16:43.325-08:002010-02-20T21:16:43.325-08:00මාත් යන්න ඕනේ ලැප අරගෙන එක්සෙල් වර්ල්ඩ්... :Dමාත් යන්න ඕනේ ලැප අරගෙන එක්සෙල් වර්ල්ඩ්... :Dශාකුන්තල | Shaakunthalahttps://www.blogger.com/profile/18267761577411009013noreply@blogger.comtag:blogger.com,1999:blog-6860460491505610766.post-32711811743926846632010-02-20T21:11:39.194-08:002010-02-20T21:11:39.194-08:00ඇති යන්තං ඔයින් ගියා.. නැත්නං උබුන්ටු දාන්න වෙන්නේ...ඇති යන්තං ඔයින් ගියා.. නැත්නං උබුන්ටු දාන්න වෙන්නේ අළුත් ලැපකට :PThilinahttps://www.blogger.com/profile/06598459883270989425noreply@blogger.comtag:blogger.com,1999:blog-6860460491505610766.post-63909222657693028322010-02-20T21:07:53.728-08:002010-02-20T21:07:53.728-08:00මාර සීන් එකක්නේ වෙලා තියෙන්නේ. ඇතුලට පෙප්සි ගියාද ...මාර සීන් එකක්නේ වෙලා තියෙන්නේ. ඇතුලට පෙප්සි ගියාද දන්නෑ. කොකටත් සුද්යක් දීල ගන්න.Gayan Tharakahttps://www.blogger.com/profile/15804517072844859987noreply@blogger.com