tag:blogger.com,1999:blog-6860460491505610766.post4453214556683606484..comments2023-05-05T00:24:39.907-07:00Comments on තමීරගේ තීරය: වැඩි ආරස්සාවට DropboxThameerahttp://www.blogger.com/profile/02290505322868497863noreply@blogger.comBlogger18125tag:blogger.com,1999:blog-6860460491505610766.post-31062235972063440592011-09-01T01:12:46.246-07:002011-09-01T01:12:46.246-07:00මගේ දැන් ගිගා බයිට් 7.5 තියනවා .......මගේ දැන් ගිගා බයිට් 7.5 තියනවා .......පන්සල් හංදියhttps://www.blogger.com/profile/13036476600553118843noreply@blogger.comtag:blogger.com,1999:blog-6860460491505610766.post-89933862524809860052010-02-24T10:29:15.901-08:002010-02-24T10:29:15.901-08:00@EApubs
ඔව් ඉතින්, අත්‍යවශ්‍ය දේවල් හෙමි හෙමිහිට අ...@EApubs
ඔව් ඉතින්, අත්‍යවශ්‍ය දේවල් හෙමි හෙමිහිට අප්ලෝඩ් කරනව ඇර විසඳුමක් නෑ. හැබැයි මේකත් මතක තියාගන්න: ඔබේ ඔය Dropbox ගිණුම වෙන පරිගණකයක පාවිච්චි කරන්න සැකසුවොත් ඔය 2GBම ආරම්භයෙදි ඒකට බෑවෙනවා. ඒක ලොකු වදයක් වෙන්න පුළුවන්.Thameerahttps://www.blogger.com/profile/02290505322868497863noreply@blogger.comtag:blogger.com,1999:blog-6860460491505610766.post-88603387174697518302010-02-24T00:01:54.529-08:002010-02-24T00:01:54.529-08:00DropBox නම් නියමයි, හබැයි මගෙ 2 GB විතර තියෙනව Upl...DropBox නම් නියමයි, හබැයි මගෙ 2 GB විතර තියෙනව Upload කරගන්න! වෙලා යන එක තමයි scene එක :DAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6860460491505610766.post-11419751930329983702010-02-15T05:30:39.759-08:002010-02-15T05:30:39.759-08:00@උදය ශාමේන්ද්‍ර
දන්න තරමට මේකෙ transfers වෙන්නෙ SS...@උදය ශාමේන්ද්‍ර
දන්න තරමට මේකෙ transfers වෙන්නෙ SSL මාර්ගයකින්. ඒ නිසා ඒ ගැන එච්චර බයක් වෙන්න දෙයක් නැහැ.Thameerahttps://www.blogger.com/profile/02290505322868497863noreply@blogger.comtag:blogger.com,1999:blog-6860460491505610766.post-64269286532254898682010-02-15T04:07:11.916-08:002010-02-15T04:07:11.916-08:00machan meka great ,but mama adatath hamatissema hi...machan meka great ,but mama adatath hamatissema hitana deyak tamai "online data transfer security state " eka.Mokoda eka paarak mata wedak set una ,madi nokiyanna.By the way this is nice machan!Anonymoushttps://www.blogger.com/profile/06083958292326329277noreply@blogger.comtag:blogger.com,1999:blog-6860460491505610766.post-50369402651442111572010-02-02T10:17:24.783-08:002010-02-02T10:17:24.783-08:00@තිස්ස දොඩන්ගොඩ
thanks for the comment and encoura...@තිස්ස දොඩන්ගොඩ
thanks for the comment and encouragement!Thameerahttps://www.blogger.com/profile/02290505322868497863noreply@blogger.comtag:blogger.com,1999:blog-6860460491505610766.post-50322802635250347502010-02-02T04:37:45.552-08:002010-02-02T04:37:45.552-08:00thanks thameera... for all those expert tips for n...thanks thameera... for all those expert tips for non IT people like us... hope you will do more good to our country... keep it upතිස්ස දොඩන්ගොඩhttps://www.blogger.com/profile/08884749378834277893noreply@blogger.comtag:blogger.com,1999:blog-6860460491505610766.post-60997141248955362522010-02-02T02:07:05.543-08:002010-02-02T02:07:05.543-08:00@uditha, @LG
එල!
@දයියා
ඔව්, වැදගත්ම දේවල් ආරක්ෂි...@uditha, @LG
එල!

@දයියා
ඔව්, වැදගත්ම දේවල් ආරක්ෂිතයි කියල දන්න නිසා ඔය වගේ දේකට බය වෙන්න දෙයක් නැහැ.Thameerahttps://www.blogger.com/profile/02290505322868497863noreply@blogger.comtag:blogger.com,1999:blog-6860460491505610766.post-28979069856814412522010-02-02T01:04:27.628-08:002010-02-02T01:04:27.628-08:00තැන්කූ තැන්කූ...වැදගත් වෙන භාණ්ඩයක්...!තැන්කූ තැන්කූ...වැදගත් වෙන භාණ්ඩයක්...!LGhttps://www.blogger.com/profile/07620179245701032583noreply@blogger.comtag:blogger.com,1999:blog-6860460491505610766.post-20503100349337490282010-02-01T22:33:06.968-08:002010-02-01T22:33:06.968-08:00දාල බලන්නං නියමයි කියල හිතෙනව. මගේ සම්පූර්ණ 40GB එ...දාල බලන්නං නියමයි කියල හිතෙනව. මගේ සම්පූර්ණ 40GB එකකට ලඟදි හම්බ උනා. මේක දැනගෙන හිටියනං මැරෙන්න හිතෙන එකක් නෑ.
ජයවේවා.දයියාhttps://www.blogger.com/profile/13220389972705740078noreply@blogger.comtag:blogger.com,1999:blog-6860460491505610766.post-13901778343798997862010-02-01T10:16:07.822-08:002010-02-01T10:16:07.822-08:00@පහන්
එල. මාත් වින්ඩෝස්වල දාන්න තමයි ඉන්නෙ.
@thir...@පහන්
එල. මාත් වින්ඩෝස්වල දාන්න තමයි ඉන්නෙ.

@thiraya
ඔව්, මේකෙ ලොකුම වාසිය ඔක්කොම ස්වයංක්‍රීයව වෙන එක.

@Tharindu De Silva
එලස්! :)

@chamila_dealwis
Live කිව්වෙ skydriveද? dropboxවල කිසිම වදයක් වෙන්න දෙයක් නෑ, ඔක්කොම ස්වයංක්‍රීය නිසා.
පහන් තෙල ගහන්න ඇත්තෙ invitation එක accept කර ගන්න ;)Thameerahttps://www.blogger.com/profile/02290505322868497863noreply@blogger.comtag:blogger.com,1999:blog-6860460491505610766.post-57734237979462947852010-02-01T10:06:09.112-08:002010-02-01T10:06:09.112-08:00පහන් එක දවසක් මට හෙන තෙලක් ගහන්න හැදුවා මේක ගැන. ම...පහන් එක දවසක් මට හෙන තෙලක් ගහන්න හැදුවා මේක ගැන. මට වැදුනේ නෑ :)

මම කාලයක් MySQL script දැම්මේ Windows Live වලට. ඒක ටිකක් විතර වදයක්. දැන් නම් කිසිම backup කිරිල්ලක් නෑ.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6860460491505610766.post-64284417355404593722010-02-01T07:49:29.565-08:002010-02-01T07:49:29.565-08:00බොහෝම ස්තුතියි.......!!!!බොහෝම ස්තුතියි.......!!!!Tharindu De Silvahttps://www.blogger.com/profile/02803114997436119378noreply@blogger.comtag:blogger.com,1999:blog-6860460491505610766.post-21085467294838842032010-02-01T07:44:21.080-08:002010-02-01T07:44:21.080-08:00මම දැනට Fedora වල MySQL Database එකක් backup කරන්න...මම දැනට Fedora වල MySQL Database එකක් backup කරන්න භාවිතා කරනව. Script එකකින් backup file එක හදල DropBox directory එකට copy කරනව. සම්පූර්ණයෙන්ම ස්වයංක්‍රීය නිසා එළ.
දැනටනම් අවුලක් නෑ.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6860460491505610766.post-88603704763382606782010-02-01T06:57:31.094-08:002010-02-01T06:57:31.094-08:00වින්ඩෝස් සහ ලිනකස්(fedora 12) දෙකේම මම dropbox දාල...වින්ඩෝස් සහ ලිනකස්(fedora 12) දෙකේම මම dropbox දාලා තියෙන්නෙ. assignment එහෙම backup කරගන්න. අවුලක් නම් වෙලා නැහැ.Pahanhttps://www.blogger.com/profile/02361107970653151669noreply@blogger.comtag:blogger.com,1999:blog-6860460491505610766.post-35430733038935278812010-02-01T06:56:34.686-08:002010-02-01T06:56:34.686-08:00@Supun Budhajeewa
එල. වැඩ කළොත් අපටත් කියන්න. ඒත් ...@Supun Budhajeewa
එල. වැඩ කළොත් අපටත් කියන්න. ඒත් ඒ වැඩේ තේරුමක් තියෙද?

@ගයන්ත
ඒක නම් ඉතිං පාවිච්චි කරපු කෙනාගෙ අවුලක්ද කොහෙද! :D ඔහොම කතාවක් ඇහුවමයි. දන්න විදියට නම් mac වලට අවුලක් නැතුව වැඩ.Thameerahttps://www.blogger.com/profile/02290505322868497863noreply@blogger.comtag:blogger.com,1999:blog-6860460491505610766.post-29969008255262824142010-02-01T06:28:16.677-08:002010-02-01T06:28:16.677-08:00Dropbox පට්ට කියන නිසා දාල බැලුව මගෙ හැකිංටොෂ් එකට...Dropbox පට්ට කියන නිසා දාල බැලුව මගෙ හැකිංටොෂ් එකට..
install උනාට පස්සෙ දෘඩ තැටියට රිංගන්න අවසර ඉල්ලුව. "හා" කිවුව විතරයි මතක.. o_O
පස්සෙ වින්ඩොස් වලින් ගිහින් Dropbox Folder එක අතුරුදහන් කරල තමයි යන්තම් ගොඩ දාගත්තෙ.. :DGNShttps://www.blogger.com/profile/06496812948053393698noreply@blogger.comtag:blogger.com,1999:blog-6860460491505610766.post-31139377826060568962010-02-01T06:00:16.813-08:002010-02-01T06:00:16.813-08:00එළ ටූල් එක. මගේ මීළඟ ප්ලෑන් එක තමයි එකම local බහාල...එළ ටූල් එක. මගේ මීළඟ ප්ලෑන් එක තමයි එකම local බහාලුමට සමමුහුර්තණ සේවා කීපයක් සම්බන්ධ කරලා අත්හදා බලන එක.budhajeewahttps://www.blogger.com/profile/05635835530520251012noreply@blogger.com