tag:blogger.com,1999:blog-6860460491505610766.post4458846087568553328..comments2023-05-05T00:24:39.907-07:00Comments on තමීරගේ තීරය: කෝච්චි තුනක් මිස් වීම හෙවත් මාර දූවරු තිදෙනාThameerahttp://www.blogger.com/profile/02290505322868497863noreply@blogger.comBlogger15125tag:blogger.com,1999:blog-6860460491505610766.post-6860467001930760682010-05-13T11:29:25.053-07:002010-05-13T11:29:25.053-07:00@බඩී: හික් හික්, පුෂ්පෙ පනින්න දෙන්න එපා කොල්ලො, ඒ...@බඩී: හික් හික්, පුෂ්පෙ පනින්න දෙන්න එපා කොල්ලො, ඒ වගේ සිද්ධි මං වගේ පාඩමකට ගනින්න :D

@පිස්සා පලාමල්ල: බලනකොට මට විතරක් නෙවෙයි මේ වැඩ වෙන්නෙ :)Thameerahttps://www.blogger.com/profile/02290505322868497863noreply@blogger.comtag:blogger.com,1999:blog-6860460491505610766.post-66545266001196861582010-05-12T23:28:46.996-07:002010-05-12T23:28:46.996-07:00මටත් ඔය සිද්දි වෙලා තිනව ඉස්සරමටත් ඔය සිද්දි වෙලා තිනව ඉස්සරපිස්සා පලාමල්ලhttps://www.blogger.com/profile/00171752449579810890noreply@blogger.comtag:blogger.com,1999:blog-6860460491505610766.post-38861916605606194922010-05-12T21:06:41.995-07:002010-05-12T21:06:41.995-07:00මරු වැඩේ...මටත් ඔයවගේ ඒවා වෙලාතියෙනවා. හැබැයි ඒ ගා...මරු වැඩේ...මටත් ඔයවගේ ඒවා වෙලාතියෙනවා. හැබැයි ඒ ගාලු කෝච්චියේ යන්න ගිහිල්ල....
එතකොට ඉතින් පුශ්පේ පනිනව...Buddy --බඩීhttps://www.blogger.com/profile/17035520237125456848noreply@blogger.comtag:blogger.com,1999:blog-6860460491505610766.post-79461769642353695052010-05-12T16:30:28.512-07:002010-05-12T16:30:28.512-07:00@තිස්ස දොඩන්ගොඩ: තිස්ස අයියගෙ කටේ මසුරන් දාන්න වටි...@තිස්ස දොඩන්ගොඩ: තිස්ස අයියගෙ කටේ මසුරන් දාන්න වටිනව නෙව!

@nimanthi: කවිම ලියන්නත් හොඳ නැහැනෙ. ඉස්සරහට හෙමිහිට බලමුකො. ඔව් ඔව් ගෙදරවැඩ කරන්න ඕන.

@~බිன்ku~: හොඳයි මාමේ. මාමටත් මෙහෙම වැඩ වෙනවද? මම හොඳයිනෙ එහෙනං!Thameerahttps://www.blogger.com/profile/02290505322868497863noreply@blogger.comtag:blogger.com,1999:blog-6860460491505610766.post-55736375635819474542010-05-12T15:48:52.415-07:002010-05-12T15:48:52.415-07:00ඒක තමා ළමයෝ, තව තව පරක්කු නොකර ගෙදර වැඩ කරපං.
ඔය ...ඒක තමා ළමයෝ, තව තව පරක්කු නොකර ගෙදර වැඩ කරපං.

ඔය සිද්ධිය වේලාවට බස් සම්බන්ධයෙන් මටත් වෙනවා, හැබැයි දැන් නම් අල්ලා ගන්නේම Express එකක්ම තමා. :-DNaradahttps://www.blogger.com/profile/05836959714501118882noreply@blogger.comtag:blogger.com,1999:blog-6860460491505610766.post-41546726331253373532010-05-12T13:58:40.780-07:002010-05-12T13:58:40.780-07:00විශ්ලේශණය හොඳයි ඒත් ඉතින් අර කිව්වත් වගේ කෝ 'ක...විශ්ලේශණය හොඳයි ඒත් ඉතින් අර කිව්වත් වගේ කෝ 'කවි'
මම මේ ආවේ මාර දූවරු හම්බෞනට පස්සේ ලිය උනේ මොන වගේ කවිද බලන්නයි
ගෙදර වැඩ කරන්න නොවරදවාම ප්රමාදය පසු තැවිල්ලට හේතු වෙයි;PAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6860460491505610766.post-48150877016440189302010-05-12T10:27:20.747-07:002010-05-12T10:27:20.747-07:00හතරවෙනි කෝච්ච්යේදී රාණී මුඛර්ජී ඇවිත් ලඟින් වාඩි ...හතරවෙනි කෝච්ච්යේදී රාණී මුඛර්ජී ඇවිත් ලඟින් වාඩි වුනා නම්... ?මෙලහකට හඳේ... "මෙය මිනිසාගේ කුඩා ප්රමාදයකි.....එහෙත්..."තිස්ස දොඩන්ගොඩhttps://www.blogger.com/profile/08884749378834277893noreply@blogger.comtag:blogger.com,1999:blog-6860460491505610766.post-12815643666145261202010-05-12T09:39:00.454-07:002010-05-12T09:39:00.454-07:00@ගයාන් තාරක: ඔව්, ඔව්, ඔය ඇක්ස්පෙරිමන්ට් කරන්න යන්...@ගයාන් තාරක: ඔව්, ඔව්, ඔය ඇක්ස්පෙරිමන්ට් කරන්න යන්න නරකයි.

@කණියා: ඔව් නොදැනුවත්කම තමා මූලිකම හේතුව :DThameerahttps://www.blogger.com/profile/02290505322868497863noreply@blogger.comtag:blogger.com,1999:blog-6860460491505610766.post-23345810439158083812010-05-12T09:27:57.115-07:002010-05-12T09:27:57.115-07:00හප්පා වෙලා තියෙන වින්නැහිය.. නොදැනුවත්කම තමා ඉතිං ...හප්පා වෙලා තියෙන වින්නැහිය.. නොදැනුවත්කම තමා ඉතිං :DKanishkahttps://www.blogger.com/profile/08145081527274546518noreply@blogger.comtag:blogger.com,1999:blog-6860460491505610766.post-30221536947643516262010-05-12T09:26:15.347-07:002010-05-12T09:26:15.347-07:00හෙහේ. මාතර කෝච්චියට නැග්ගනම් ගෙදරවත් එන්න තිබ්බා....හෙහේ. මාතර කෝච්චියට නැග්ගනම් ගෙදරවත් එන්න තිබ්බා..
මටත් ඔයවගේම කට්ටක් කන්න උනා කෝච්චියෙ ආවොත් කලින් එන්න පුලුවන් කියන එක බලන්න ගිහින්. අන්තිමේ රෑ 10යි ගෙදර එද්දී.Gayan Tharakahttps://www.blogger.com/profile/15804517072844859987noreply@blogger.comtag:blogger.com,1999:blog-6860460491505610766.post-19958070039851093422010-05-12T09:00:18.980-07:002010-05-12T09:00:18.980-07:00@budhajeewa: හ්ම්, බලමු බලමු :)@budhajeewa: හ්ම්, බලමු බලමු :)Thameerahttps://www.blogger.com/profile/02290505322868497863noreply@blogger.comtag:blogger.com,1999:blog-6860460491505610766.post-7116101531320457252010-05-12T08:58:41.164-07:002010-05-12T08:58:41.164-07:00@තමීර | Thameera:
ඉඩ හදාගෙන ලියන්ඩ. කෝච්චියේ යන ගම...@තමීර | Thameera:
ඉඩ හදාගෙන ලියන්ඩ. කෝච්චියේ යන ගමං ලියන්න බැරුවයැ?budhajeewahttps://www.blogger.com/profile/05635835530520251012noreply@blogger.comtag:blogger.com,1999:blog-6860460491505610766.post-89263378532779980552010-05-12T08:43:53.129-07:002010-05-12T08:43:53.129-07:00@chathuraw: ඔබගේ විශ්ලේෂණය කෙසේ වෙතත් නිගමනය නම් 2...@chathuraw: ඔබගේ විශ්ලේෂණය කෙසේ වෙතත් නිගමනය නම් 200%ක් වැරදිය.

@budhajeewa: අයියෝ ගෙදර වැඩත් තියෙද? බලමුකො ඉඩ ලැබෙන විදියට. :PThameerahttps://www.blogger.com/profile/02290505322868497863noreply@blogger.comtag:blogger.com,1999:blog-6860460491505610766.post-43748931927205301572010-05-12T08:20:56.205-07:002010-05-12T08:20:56.205-07:00විශ්ලේෂණේ නං හොඳා.අනිත් දවසෙවත් හරි විදියට යන්නෙ න...විශ්ලේෂණේ නං හොඳා.අනිත් දවසෙවත් හරි විදියට යන්නෙ නැතෑ! :D

ගෙදර වැඩ: මේ සිදුවීම සම්බන්ධව කවි පංක්තියක් රචනා කොට එය කෝචිචියට නැගීමට පෙර එන්ජිම දෙස බලාගෙන සජ්ඣායනා කළ යුතුය.budhajeewahttps://www.blogger.com/profile/05635835530520251012noreply@blogger.comtag:blogger.com,1999:blog-6860460491505610766.post-51312880884375984442010-05-12T08:11:57.586-07:002010-05-12T08:11:57.586-07:00මගේ විෂ්ලේෂණය: වෙනදා වගේ මම හිටියනම් උඹට ඔය එකක්වත...මගේ විෂ්ලේෂණය: වෙනදා වගේ මම හිටියනම් උඹට ඔය එකක්වත් වෙන්නෙ නෑ.
නිගමනය: මට උඹට වඩා මොලේ ඇත :DAnonymousnoreply@blogger.com