tag:blogger.com,1999:blog-6860460491505610766.post5956451833602788518..comments2023-05-05T00:24:39.907-07:00Comments on තමීරගේ තීරය: ¿ඔයා ගෙදර යනවා?Thameerahttp://www.blogger.com/profile/02290505322868497863noreply@blogger.comBlogger19125tag:blogger.com,1999:blog-6860460491505610766.post-55711953752370125162013-04-27T06:08:59.749-07:002013-04-27T06:08:59.749-07:00මේක කියවද්දි දන්න යාළුවෙක් මතක් වුණා. එයා කතා කරන්...මේක කියවද්දි දන්න යාළුවෙක් මතක් වුණා. එයා කතා කරන්නෙ එහෙම තමයි. හැබැයි ඒ විධියට කතා කරද්දි ගති!hare :-)https://www.blogger.com/profile/04399089484128969072noreply@blogger.comtag:blogger.com,1999:blog-6860460491505610766.post-34751996995212711722012-01-08T19:51:12.702-08:002012-01-08T19:51:12.702-08:00@Dude: ඔව්, බොහොම ස්තුතයි :)@Dude: ඔව්, බොහොම ස්තුතයි :)Thameerahttps://www.blogger.com/profile/02290505322868497863noreply@blogger.comtag:blogger.com,1999:blog-6860460491505610766.post-45205612669679678722012-01-08T19:17:41.316-08:002012-01-08T19:17:41.316-08:00කතාව ඇත්ත.
ඒක නෙවෙයි. මේ සිංග්‍රීසි යුනිකෝඩ් එකේ න...කතාව ඇත්ත.
ඒක නෙවෙයි. මේ සිංග්‍රීසි යුනිකෝඩ් එකේ නිර්මාතෘ තමීරද? මට පේන හැටියට නම් එහෙම තමයි. එහෙම නම් මගෙ අවංක ආදර ස්තුතිය පිළිගන්න. මගේ සිංහල බ්ලොග් එක කොටන්නෙ තනිකරම ඔය සොෆ්ට්වෙයාර් කෑල්ලට පිං සිද්ද වෙන්නයි.

henryblogwalker the DudeDudehttps://www.blogger.com/profile/09319310261675099731noreply@blogger.comtag:blogger.com,1999:blog-6860460491505610766.post-34281140785217023502011-10-10T09:14:10.787-07:002011-10-10T09:14:10.787-07:00@නෙරංජි: හලෝ නෙරංජි, කාලෙකින්. ඔව් ඔව්, දැන් ඉතිං ...@නෙරංජි: හලෝ නෙරංජි, කාලෙකින්. ඔව් ඔව්, දැන් ඉතිං සාමයෙන් තමයි ඉන්නෙ. පරණ වලි අමතක කරමු.Thameerahttps://www.blogger.com/profile/02290505322868497863noreply@blogger.comtag:blogger.com,1999:blog-6860460491505610766.post-22832085264016062942011-10-10T09:11:01.299-07:002011-10-10T09:11:01.299-07:00¿හානේ තමීර අයියා ගිය මාසේ බ්ලොග් ලිව්වා?
මම දැන් ...¿හානේ තමීර අයියා ගිය මාසේ බ්ලොග් ලිව්වා?

මම දැන් දැක්කෙ.....
ලෝකයෙක් ඇහුවා නෙ අපේ වලිය ගැන.. මම කිව්වා විභාග නිසා තාවකාලික සාම කාලයක් දුන්නා කියලා
¿කමක් නෑ?Anonymoushttps://www.blogger.com/profile/13327194734025006888noreply@blogger.comtag:blogger.com,1999:blog-6860460491505610766.post-87902018736393879142011-09-05T00:23:44.711-07:002011-09-05T00:23:44.711-07:00@RanDil: ඒක තමයි, තව ටික දවසකින් මෙහෙටත් අපවර්තිත ...@RanDil: ඒක තමයි, තව ටික දවසකින් මෙහෙටත් අපවර්තිත ලකුණු ඕන වෙයි.Thameerahttps://www.blogger.com/profile/02290505322868497863noreply@blogger.comtag:blogger.com,1999:blog-6860460491505610766.post-23874690031426065232011-09-04T23:52:22.736-07:002011-09-04T23:52:22.736-07:00Mei Hablas espanol huu.............
කිව්වත් වගේ ඔ...Mei Hablas espanol huu.............

කිව්වත් වගේ ඔයා බත් කෑවා?, ඔයා ගමට යනවා? විදිහට අපේ රටේත් කථා කරනවානේRanDilhttps://www.blogger.com/profile/06127384167497280235noreply@blogger.comtag:blogger.com,1999:blog-6860460491505610766.post-37246069234535758162011-09-01T08:42:02.123-07:002011-09-01T08:42:02.123-07:00@තිස්ස දොඩන්ගොඩ: ඔව් අප්පා, වැඩ වැඩ :D@තිස්ස දොඩන්ගොඩ: ඔව් අප්පා, වැඩ වැඩ :DThameerahttps://www.blogger.com/profile/02290505322868497863noreply@blogger.comtag:blogger.com,1999:blog-6860460491505610766.post-51876766352738042832011-09-01T08:40:10.061-07:002011-09-01T08:40:10.061-07:00මදෑ දැකපු කල්...!!
වැඩ අධික බව ආරංචියි... ;-)මදෑ දැකපු කල්...!!
වැඩ අධික බව ආරංචියි... ;-)තිස්ස දොඩන්ගොඩhttps://www.blogger.com/profile/08884749378834277893noreply@blogger.comtag:blogger.com,1999:blog-6860460491505610766.post-22549648402659352002011-09-01T08:39:35.302-07:002011-09-01T08:39:35.302-07:00@හපා: අනේ පලයං බං යන්න :D
@ම: ඔව්, ස්පාඤ්ඤය, මෙක්...@හපා: අනේ පලයං බං යන්න :D

@ම: ඔව්, ස්පාඤ්ඤය, මෙක්සිකෝව වගේ රටවල පාවිච්චි වෙන යතුරු පුවරුවල මේ යතුරු දෙක තියෙනව.

@deeps: ඔව් ඔව්, මේ සැරේ නම් ඇත්තටම ලියන්නයි හිතං ඉන්නෙ.

කවිරංග: :DThameerahttps://www.blogger.com/profile/02290505322868497863noreply@blogger.comtag:blogger.com,1999:blog-6860460491505610766.post-49801611112572199662011-09-01T08:28:33.431-07:002011-09-01T08:28:33.431-07:00¿හුරේ :) තමීරයා ඇවිත්¿හුරේ :) තමීරයා ඇවිත්දුමින්ද කවිරංග ගුණවර්ධනhttps://www.blogger.com/profile/13087263120046692791noreply@blogger.comtag:blogger.com,1999:blog-6860460491505610766.post-65719730892951494502011-09-01T05:59:59.266-07:002011-09-01T05:59:59.266-07:00¿ නිවාඩු කැඩීමට ලියු ලිපියක් නොවේ කිව්වේ දිගටම ලිය...¿ නිවාඩු කැඩීමට ලියු ලිපියක් නොවේ කිව්වේ දිගටම ලියන්නද කල්පනාව? ¡නියමයි...Deepshttps://www.blogger.com/profile/16617097485866398438noreply@blogger.comtag:blogger.com,1999:blog-6860460491505610766.post-44203262638516495692011-09-01T03:42:45.186-07:002011-09-01T03:42:45.186-07:00ස්පාඤ්ඤ යතුරු පුවරුවේ එතකොට මේ සලකුණු තියෙනවද? &qu...ස්පාඤ්ඤ යතුරු පුවරුවේ එතකොට මේ සලකුණු තියෙනවද? "¡¿"මhttps://www.blogger.com/profile/03024141230071687472noreply@blogger.comtag:blogger.com,1999:blog-6860460491505610766.post-84331872203135194832011-09-01T03:36:08.045-07:002011-09-01T03:36:08.045-07:00අම්මෝ... උඹ යන්තන් ආවද සිංහල බ්ලොග් එක පැත්තෙ. දිග...අම්මෝ... උඹ යන්තන් ආවද සිංහල බ්ලොග් එක පැත්තෙ. දිගටම ලියමු...
තමීරත් කතා කරන්නෙ "ද" යන්න නැතුව නේද? කෑවැයි, බීවැයි,ඇහැකිය.....හපාhttps://www.blogger.com/profile/15683595527742253219noreply@blogger.comtag:blogger.com,1999:blog-6860460491505610766.post-76712893256031383602011-09-01T02:03:31.822-07:002011-09-01T02:03:31.822-07:00@GNS: ¡නැතුව!
@පන්සල් හංදිය: මොකක්ද ගැටලුව? පුළුව...@GNS: ¡නැතුව!

@පන්සල් හංදිය: මොකක්ද ගැටලුව? පුළුවන් දෙයක් නම් කරන්නම්.

@තිලිණ: ¿කොම්පඤ්ඤ වීදිය?

@නිලූක: Thanks. I speak some rudimentary Spanish. Learned for some time but gave up later due to studies.Thameerahttps://www.blogger.com/profile/02290505322868497863noreply@blogger.comtag:blogger.com,1999:blog-6860460491505610766.post-2943032446494490222011-09-01T01:50:09.147-07:002011-09-01T01:50:09.147-07:00This is a quite good post. It is nice to note your...This is a quite good post. It is nice to note your interest in this field, which is rare in Sri Lanka. Do you speak Spanish ?නිලූක කදුරුගමුවhttps://www.blogger.com/profile/10450573943279382061noreply@blogger.comtag:blogger.com,1999:blog-6860460491505610766.post-50518035925465622412011-09-01T01:16:29.942-07:002011-09-01T01:16:29.942-07:00¿පිපිඤ්ඤා?¿පිපිඤ්ඤා?තිලිණhttps://www.blogger.com/profile/04630231323394763848noreply@blogger.comtag:blogger.com,1999:blog-6860460491505610766.post-64880462122313533822011-09-01T01:09:30.444-07:002011-09-01T01:09:30.444-07:00ලංකාවටත් ඔය සිස්ටම් එක ආවොත් නියමෙට තියෙයි නේ .......ලංකාවටත් ඔය සිස්ටම් එක ආවොත් නියමෙට තියෙයි නේ .....
උබුන්ටු ගැන පොඩි පොඩි ගැටළු ටිකක් තියනවා කරදරයක් නැත්නම් විතරක් උදව් කරන්න පුලුවන්ද .......
(එහෙම උදව් නොකලා කියා තුන් හිතකවත් කිසිදු අමනාමයක් නොමැත)පන්සල් හංදියhttps://www.blogger.com/profile/13036476600553118843noreply@blogger.comtag:blogger.com,1999:blog-6860460491505610766.post-35444338189384105842011-09-01T00:29:52.329-07:002011-09-01T00:29:52.329-07:00¿ හත් ඉලවුවේ තමීර ඉස්පාඤ්ඤත් දන්නවා ?¿ හත් ඉලවුවේ තමීර ඉස්පාඤ්ඤත් දන්නවා ?GNShttps://www.blogger.com/profile/06496812948053393698noreply@blogger.com