Wednesday, October 21, 2009

කුරුල්ලන්ට ගී හදන්න


අපි ගොඩදෙනෙක් අහල නැති ලොකු තේරුමක් තියෙන සින්දුවක්.
MP3 ගොනුව මෙතැනින් (2.8 MB) බාගන්න

කුරුල්ලන්ට ගී හදන්න
ගහට කොළට පාට එන්න
වීසි කළෙමි හදේ තිබුණු
ආදරයයි, කරුණාවයි
කාටවත් නොදී...

විරහ වේදනා වින්දා
ඇසුවෙමි අවමන් නින්දා
ආදරයත් කරුණාවත්
හදේ දරා සිටි හන්දා

කුරුලු ගීත මට ඇහුණා
ගහේ කොළේ මල් පිපුණා
ළඳකට පිදුවාට වඩා
සතුටක් මට ඉන් දැනුණා

ගායනය - වික්ටර් රත්නායක

මෙම ලිපියට ප්‍රතිචාර 9 කි:

GNS said...

මේ පද රචනා වලට ගහන්න පද රචනා නැතිම තරම්... ගොඩක් ස්තූතියි.. :)

budhajeewa said...

මේක ලියං තියාගෙන ඉන්න එක හොඳයි... මොකද ඇප්ලිකේෂන් රිජෙක්ට් වෙලාම ගියොත්, වෙන ඒවට ඇප්ලයි කොරන්නෙ නැතුව ඕක විසිකරලම දානවා! :/

Kanishka said...

ගනන් ගන්න එපා බන්.. ඕව ඔහොම තමයි.. පොඩි උපදෙසක් දෙන්නම්, මමත් එකපාරක් සමුගත්ත.. ඒත අත ඇරියෙ නෑ :D

dilanrf said...

:)

Thameera said...

@ගයන්ත
එළස්!

@සුපුන් බුධාජීව
රිජෙක්ට් නොවේවා කියල ප්‍රාර්ථනා කරමු

@කණියා
බලමු බලමු

@dilanrf
:)

මල්$han said...

අෆ්ෆා සිංදුවේ අර්ථ රසය දැක්කේ දැන් නේ බොලේ....ස්තුතියි මචං....ගැළපෙන සිංදුවක් වගේ(මේ දවස් වලට :) )ඔන්න මං මුණු පොතේ තාප්පේ මේක දනව හොදේ....

තිස්ස දොඩන්ගොඩ said...

"තමීර හාඩ්වෙයාර් ස්ටෝර්ස්"
සියලුම වර්ගයේ ඇණ විකිණීමට තිබේ

Thameera said...

@තිස්ස දොඩන්ගොඩ: මීට වෙනස් ඇණත් ඕනෑ නම් කියන්න.

Unknown said...

නිවා........

අදහස් ලියලම යන්න