
අපි ගොඩදෙනෙක් අහල නැති ලොකු තේරුමක් තියෙන සින්දුවක්.
MP3 ගොනුව මෙතැනින් (2.8 MB) බාගන්න
කුරුල්ලන්ට ගී හදන්න
ගහට කොළට පාට එන්න
වීසි කළෙමි හදේ තිබුණු
ආදරයයි, කරුණාවයි
කාටවත් නොදී...
විරහ වේදනා වින්දා
ඇසුවෙමි අවමන් නින්දා
ආදරයත් කරුණාවත්
හදේ දරා සිටි හන්දා
කුරුලු ගීත මට ඇහුණා
ගහේ කොළේ මල් පිපුණා
ළඳකට පිදුවාට වඩා
සතුටක් මට ඉන් දැනුණා
ගායනය - වික්ටර් රත්නායක
මෙම ලිපියට ප්‍රතිචාර 9 කි:
මේ පද රචනා වලට ගහන්න පද රචනා නැතිම තරම්... ගොඩක් ස්තූතියි.. :)
මේක ලියං තියාගෙන ඉන්න එක හොඳයි... මොකද ඇප්ලිකේෂන් රිජෙක්ට් වෙලාම ගියොත්, වෙන ඒවට ඇප්ලයි කොරන්නෙ නැතුව ඕක විසිකරලම දානවා! :/
ගනන් ගන්න එපා බන්.. ඕව ඔහොම තමයි.. පොඩි උපදෙසක් දෙන්නම්, මමත් එකපාරක් සමුගත්ත.. ඒත අත ඇරියෙ නෑ :D
:)
@ගයන්ත
එළස්!
@සුපුන් බුධාජීව
රිජෙක්ට් නොවේවා කියල ප්‍රාර්ථනා කරමු
@කණියා
බලමු බලමු
@dilanrf
:)
අෆ්ෆා සිංදුවේ අර්ථ රසය දැක්කේ දැන් නේ බොලේ....ස්තුතියි මචං....ගැළපෙන සිංදුවක් වගේ(මේ දවස් වලට :) )ඔන්න මං මුණු පොතේ තාප්පේ මේක දනව හොදේ....
"තමීර හාඩ්වෙයාර් ස්ටෝර්ස්"
සියලුම වර්ගයේ ඇණ විකිණීමට තිබේ
@තිස්ස දොඩන්ගොඩ: මීට වෙනස් ඇණත් ඕනෑ නම් කියන්න.
නිවා........
අදහස් ලියලම යන්න