Monday, June 1, 2009

බිං ඇවිත්


ඔන්න බිං ඇවිත්......
ඉස්සෙල්ල MSN , ඊට පස්සෙ Live , දැන් Bing
අද තමයි සයිට් එක විවෘත කළේ. දැන් live.com ගියත් බිං ට තමයි රීඩිරෙක්ට් වෙන්නෙ.
Search history වගේ අළුත් වැඩ කෑලි කීපයක් තියෙනවා. ගූගල් අල්ලන්න නම් දැන්ම හිතන්න අමාරුවෙයි.

මෙම ලිපියට ප්‍රතිචාර 4 කි:

Deeps said...

ඔව් ඔව් මාත් දැක්ක ඕක. ගූග්ල් අල්ලන්න්න අමාරු වේ තමා එත් ගූග්ල් අය්යට හොද තරගයක් වෙයි කියල හිතෙනවා

chathurarcrc said...

මම දැන් තමා දැන ගත්තේ.පින් ලැබෙවා..

Narada said...

මම හිතන්නේ නෑ ඔය බාහිර ලස්සන වලින් ගුගුලයට වඩා දුර යයි කියලා. මොකඳ ගුගලයට විාල දන්ත ප්‍රමාණයකුත් එක්ක පුලුල් සේවාවක් ගන්න පුලුවන් නෙව. අනික අවම සම්පත් සහිත අයට ගැලපෙන්නේත් ගුගුලය නෙව? (යාහු හා ගුගුල් තරගයෙන් ගුගුල් ඉක්මනින් ඉදිරියට ආවේ එකනේ). නමුත් දීප් කිව්වා වගේම හොඳ ගේමක් දෙවි.

budhajeewa said...

MS දන්නව සර්ච් එන්ජින් හදන්න, කෙහෙල්මල ! :-D

අපි සර්ච් එන්ජින් එකකට යන්නෙ පිංතූර බලන්න නෙවේ නෙ ? මුං ඕන එකයි එපා එකයි ඔක්කොම ගොඩගහගෙන පිස්සු නටනව. දැං බලන්න Google වල තියෙන්නෙ ලෝගො එකයි, ටෙක්ස්ට් බොක්ස් එකයි, බටන්ස් 2යි, ලින්ක්ස් ටිකකුයි විතර නෙ ! ඒක කොච්චර සිම්පල් ප්ලෘන් එකක් ද ?

යාහු අනාගෙන තියෙන්නෙ ප්‍රධාන අඩවියෙ ඔක්කොම - නිවුස්,ෆීච'ඩ් අයිටම්ස්, බ්‍ලා-බ්ලා-බ්ලා - දාන්න ගිහිං. මේ යක්කු හැදෙන්නෙම නෑ !

අදහස් ලියලම යන්න