ඔව් ඔව් මාත් දැක්ක ඕක. ගූග්ල් අල්ලන්න්න අමාරු වේ තමා එත් ගූග්ල් අය්යට හොද තරගයක් වෙයි කියල හිතෙනවා
මම දැන් තමා දැන ගත්තේ.පින් ලැබෙවා..
මම හිතන්නේ නෑ ඔය බාහිර ලස්සන වලින් ගුගුලයට වඩා දුර යයි කියලා. මොකඳ ගුගලයට විාල දන්ත ප්රමාණයකුත් එක්ක පුලුල් සේවාවක් ගන්න පුලුවන් නෙව. අනික අවම සම්පත් සහිත අයට ගැලපෙන්නේත් ගුගුලය නෙව? (යාහු හා ගුගුල් තරගයෙන් ගුගුල් ඉක්මනින් ඉදිරියට ආවේ එකනේ). නමුත් දීප් කිව්වා වගේම හොඳ ගේමක් දෙවි.
MS දන්නව සර්ච් එන්ජින් හදන්න, කෙහෙල්මල ! :-Dඅපි සර්ච් එන්ජින් එකකට යන්නෙ පිංතූර බලන්න නෙවේ නෙ ? මුං ඕන එකයි එපා එකයි ඔක්කොම ගොඩගහගෙන පිස්සු නටනව. දැං බලන්න Google වල තියෙන්නෙ ලෝගො එකයි, ටෙක්ස්ට් බොක්ස් එකයි, බටන්ස් 2යි, ලින්ක්ස් ටිකකුයි විතර නෙ ! ඒක කොච්චර සිම්පල් ප්ලෘන් එකක් ද ?යාහු අනාගෙන තියෙන්නෙ ප්රධාන අඩවියෙ ඔක්කොම - නිවුස්,ෆීච'ඩ් අයිටම්ස්, බ්ලා-බ්ලා-බ්ලා - දාන්න ගිහිං. මේ යක්කු හැදෙන්නෙම නෑ !
Template by:
මෙම ලිපියට ප්රතිචාර 4 කි:
ඔව් ඔව් මාත් දැක්ක ඕක. ගූග්ල් අල්ලන්න්න අමාරු වේ තමා එත් ගූග්ල් අය්යට හොද තරගයක් වෙයි කියල හිතෙනවා
මම දැන් තමා දැන ගත්තේ.පින් ලැබෙවා..
මම හිතන්නේ නෑ ඔය බාහිර ලස්සන වලින් ගුගුලයට වඩා දුර යයි කියලා. මොකඳ ගුගලයට විාල දන්ත ප්රමාණයකුත් එක්ක පුලුල් සේවාවක් ගන්න පුලුවන් නෙව. අනික අවම සම්පත් සහිත අයට ගැලපෙන්නේත් ගුගුලය නෙව? (යාහු හා ගුගුල් තරගයෙන් ගුගුල් ඉක්මනින් ඉදිරියට ආවේ එකනේ). නමුත් දීප් කිව්වා වගේම හොඳ ගේමක් දෙවි.
MS දන්නව සර්ච් එන්ජින් හදන්න, කෙහෙල්මල ! :-D
අපි සර්ච් එන්ජින් එකකට යන්නෙ පිංතූර බලන්න නෙවේ නෙ ? මුං ඕන එකයි එපා එකයි ඔක්කොම ගොඩගහගෙන පිස්සු නටනව. දැං බලන්න Google වල තියෙන්නෙ ලෝගො එකයි, ටෙක්ස්ට් බොක්ස් එකයි, බටන්ස් 2යි, ලින්ක්ස් ටිකකුයි විතර නෙ ! ඒක කොච්චර සිම්පල් ප්ලෘන් එකක් ද ?
යාහු අනාගෙන තියෙන්නෙ ප්රධාන අඩවියෙ ඔක්කොම - නිවුස්,ෆීච'ඩ් අයිටම්ස්, බ්ලා-බ්ලා-බ්ලා - දාන්න ගිහිං. මේ යක්කු හැදෙන්නෙම නෑ !
අදහස් ලියලම යන්න